ජනමාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණ ඔප්පු ප්‍රදානය අද

Friday, 03 December 2021 - 10:09

ඇසිදිසි රක්ෂණාවරණ ව්‍යාපෘතිය යටතේ ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ඔප්පු ප්‍රදානය අද සිදු කෙරෙනවා. à¶’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදියි. à¶»à¶šà·Šà·‚ණාවරණ ව්‍යාපෘතියේ පළමු වටය සඳහා මාධ්‍යවේදීන් 3000à¶šà·Š තෝරා ගෙන ඇති à¶…à¶­à¶» සියළු මාධ්‍ය ආයතන නියෝජනය වන පරිදි මාධ්‍යවේදීන් 98 දෙනකුට මෙය පිරිනැමෙනවා. à¶¢à¶±à¶¸à·à¶°à·Šâ€à¶º අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ඇසිදිසි රක්ෂණාවරණ වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් à¶šà¶» ඇති මූල්‍ය ප්‍රතිපාදනය රුපියල් මිලියන 100 à¶šà·Š


14


සියලු දේශපාලඥයෝ ජාතිà¶...
Sunday, 16 June 2024 - 14:38

ජාතිවාදය වෙනුවට ජාති...Read More

වැල්වැටිතුරෙයි,සින්à...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් à¶šà·’à...Read More

ඉඩම් ඔප්පු සහ à¶´à¶­à·Š ඉරු à¶...
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ à¶´à¶...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?